මන්ද මානසික දැරියකට අතවර කරලා!! බාල සොහොයුරා අත්අඩංගුවට!!

මන්දමානසික තරුණියකට අතවර කළබව කියන එම තරුණියගේ බාල සහෝදරයා  අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගත්සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අයෙකි. අතවරයට ලක්ව ඇති තරුණිය තිස්දෙහැවිරිදිවියේ පසුවන අතර  පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත  මේ පිළිබද විමර්ශනය කොට සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 මන්දමානසික දැරිය අධිකරණ වෛද්‍ය පරික්ෂණය සදහා යොමු කිරිමෙන් පසු අතවරයක් වි ඇති බවට තහවුරු වි ඇති බව පොලිසිය පවසයි. දැරියගේ පියාගෙන් ලබාගත් ප්‍රකාශයක් මත  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට මිට පෙරද ස්ත්‍රි දුෂණයක් සම්බන්දයෙන්  චොදනා ලැබු අයෙකු බව පොලිසිය පවසයි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. හිනිදුම පොලිසියේ ස්ථානාධිපති පො ප පත්මලාල්, පො ප දුණුවිල  ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *