සුපර් මාර්කට් වල පෝලිමේ ඉන්නව වගේ ඉදලා ඡන්දය දාන්න පුළුවන්
මැතිවරණයට විපක්ෂය හැමදාම බයයි එක නිසයි මැතිවරණය කල් දාන්න කියන්නේ මොකද ඔය විපක්ෂයේ කට්ටිය දන්නවා පරදින බව අද මැතිවරණය තියන්න පුළුවන් බාර් වල සතොස වල සුපර් මාර්කට් වල පෝලිමේ ඉන්නවා වගේ පෝලිමේ ඉදලා ඡන්දය දාන්න පුළුවන් මැතිවරණය පවත්වන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දිලුම් අමුණුගම මහතා සදහන් කරන ලදී