අපරික්ෂාකාරී රිය ධාවනයෙන් තුනකට තුවාලයි(වීඩියෝ සහිතයි)

රදාවඩුන්නේ රිය අනතුරින් තිදෙනෙකුට තුවාලයි

කොළඹ නුවර පාරේ රදාවඩුන්න ප‍්‍රදේශයේ ඊයේ (25) සිදු වූ රිය අනතුරකින් තිදෙනෙක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.
තුවාල කරුවන් කිරුළපන හා බත්තරමුල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ.
රිය අනතුරට හේතුව අපරික්ෂාකාරී රිය ධාවනය වන අතර මෙම අනතුර අසල වෙළද සැලක තිබූ අරක්ෂක කැමරා පද්ධතියක සටහන්වී තිබුනේ මේ අයුරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *