විමල්ගේ උප්පත්තිය ජාත්යන්තරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්
මේ ආණ්ඩුව බලයට ගෙන්න දවස ගානේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන මතුරපු විමල් වීරවංශ බලය ආණ්ඩුවේ ඉන්නකම් මේ වචනය අවුරුද්දක් පුරාවට ඇසුනේ නැහැ මෙන්න හීනෙන් බයවෙලා මහර සිද්ධිය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා කියනවා විමල් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා කීවේ නැත්තේ උප්පත්තිය විතරයි හැබැයි අපිට සැකයක් තියෙනවා විමල්ගේ උපන්දින දෙකක් තිබීම තුලින්ම පේනවා විමල්ගේ උපත්තිය ජාත්යන්තරන කුමන්ත්‍රණයක් බොරුවෙන් උපන් ආණ්ඩුව බොරුවෙන්ම විනාශවෙලා යනවා උලපනේ සුමංගල හිමියන් අද පැවති මාධ්‍ය හමුවකදී මේබව සදහන් කරන ලදී