විමල්ට ගහන්න දාපු සාගර කාරියවසම් මොන කබ්බෙද්ද

පොහොට්ටුවේ ලේකම් කියන සාගර කාරියවසම් කියන්නේ කවුද මේ මොන කබ්බෙද්ද කිසිම ජාතික ව්‍යාපාරයක ඉන්නවා දැකලා තියෙනවද මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තු ආපු කට්ටිය මෙයාල දාලා විමල් වගේ අයට ගහන්න ලැජ්ජා නැද්ද මේක ඇතුලේ බල අරගලය පේනවා සාගර ලවා විමල්ට ගහන්න උත්සහ කරනවා විමල් කියන්නේ වෙනම කියවිය යුතු කෙනෙක් එයා රටේ යමක් කරපු දේශපාලකයෙක් බව අද පවතී මාධ්‍ය හමුවකදී ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *