මාවනැල්ල ශ්‍රීලනිප සංවිධායකගේ නිවසින් ගිණි අවි මතුවෙයි

සංවිධායක ඉමිතියාස් කාදර් මොහොමඩ් මහතාගේ නිවසින්

කෑගල්ල සමන් විජය බණ්ඩාර

සබරගමුව හිටපු සභා නායක හා මාවනැල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ( සන්ධානයේ ) සම සංවිධායක ඉමිතියාස් කාදර් මොහොමඩ් මහතා අද 16 විශෙAෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට අයත් කෑගල්ල සිල්වා මාවතේ පිහිටි නිවසේ ගිනි අවි ඇති බවට ලද තොරතුරකට අනුව එම නිවස පරික්ෂාවට ලක් කිරිමේදිය. නිවසේ තිබියදි රිපටර් වර්ගයට අයත් ගිනි අවියක්, ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගන්නා මිනිවුසි එකක්, ( ඵඡ5ණ – ටි 56 එකක් සොයා ගෙන තිඛෙනවා. මෙම අවි ආයුධ ලග තබා ගැනිමේ වරදට හිටපු සභා නායක වරයා කොළම අපරාධ කොට්ඨාංශය මගින් අත්අඩංගුවට ගත් බවද මෙ වන විට එහි නිලධාරින් මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *