රටතොට විශේෂ පුවත් update…මෙරට කොරෝකා අසාධිතයින් 269 දක්වා ඉහළට April 19, 2020April 19, 2020 Admin 01 0 Comments අද දිනයේ සවස් කාලයේ කොරෝනා ආසාධිත තවත් පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන ඇති බව එම සියලු රෝගීන් නිරෝධායන මධස්ථාන වල සිටි ය බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සනාථ කළේය.