තවත් කොරෝනා අසාධිතයින් 12 සමග රෝගීන් 449 දක්වා ඉහලට
තවත් කොරෝනා අසාධිතයින් 12 සමග රෝගීන් 449 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවරු කරයි අද දිනයේ සවස් වන විට කොරෝනා අසාධිතයින් 32 හඳුනාගෙන තිබේ.මෙම පිරිස අතරින් හත් දෙනෙකු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කරුවන් වන දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින අය වෙයි.තවත් පස් දෙනෙකු වැලිසර නාවුක හමුදා කදවුරේ සෙබළුන් බව සදහන් කරයි