ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 100 දක්වා ඉහළට

අද සවස් වන විට වාර්තා අනුව මෙරට කොරෝනා ආසාදිත පුද්ගලයන් 100 දක්වා ඉහළ ගොස් තිබේ.අද පස්වරුවේ තවත් ආසාදිතයන් තුන්දෙනෙකුත් තහවුරු වීමත් සමඟ මෙම මෙම ප්‍රමාණය සම්පූර්ණ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි දැනට සැක සහිත පුද්ගලයන් 229 දෙනෙක් රට පුරා රෝහල්වල රඳවාගෙන සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *