වත්තල හා ජාඇලට යලි දන්වන තුරු ඇදිරි නීතිය
වත්තල හා ජාඇලට යලි දන්වන තුරු ඇදිරි නීතිය
අද රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙන තුරු වත්තල හා ජාඇල පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් ඇඳුම් නීතිය පැනවූ බව පොලිසිය නිවේදනය කරයි.
මේ අතරම පුත්තලම දිස්ත්‍රික්කයටත් මීගමුව එා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ වලටත් නැවතත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත.