යුක්රේනය සති දෙකකට වසයි!! එරට සංචාරක කණ්ඩායමක් ලංකාවට

යුක්‍රේනය මෙම මස 6 වෙනිදා සිට ජනවාරි 25 වැනිදා දක්වා වසා දැමීමට යුක්‍රේන රජය තීරණය කර ඇති පසුම්බිමක එරට සිට තවත් සංචාරක කණ්ඩායමක් අද මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින් මෙරට වෙත පැමිණෙන ලදී මීට පෙරද මෙරට සංචාරක නියුමු ව්‍යප්තියන් ලෙස යුක්‍රේන සංචාරකයන් පිරිසක් පැමිණි අතර ඔවුන්ගෙන් 6 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතිබව තහවරු වන ලදී.

එංගලන්තය තුල නව කොරෝනා ප්‍රබෙධයක් ඇතිවන තත්වයක් තුල එහි අවධානම යුක්‍රෙනයට එල්ලවීමේ අවධානම නිසා එරට අග්‍රාමාත්‍ය වරයා විසින් රට සති දෙකකට වැඩි කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇත එංගලන්තයේ ඇතිව තිබෙන නව කොරෝනා වයිරසය සීග්‍රයෙන් පැතිර යාමේ අවධානම මතුව ඇත

මීට පෙර පැමිණි එම සංචාරකයන් යාල සපාරී සවාරිය සදහා ගෙන ගිය සපාරී ජිෆ් රථ රියදුරන් නිරෝධායනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් විවේචන එල්ල කල වෙන ලදී මෙවන් පසුබිමක රට තුලට තවත් යුක්රේන ජාතිකයන් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අද දිනයේ පර්ලිම්ර්න්තුවේ කථා වන ලදී පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට යුක්රේනයේ දෛනික අසාධිතයන් වැඩිවීම හරහා මේ වනවිට අසාධිතයන් මිලියනක් ඉක්මවා ඇත මරණ දහ නම දහසක් ඉක්මවා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *