ජනපති පත්කළ සභාපතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි!!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ල සදහා තෝරාගත් අදාල ශේෂ්ත්රයේ ප්‍රවීනයන් සභාපතිවරුන් වශයෙන් පත්කරන ලදී එම සභාපති වරුන් අතරින් මීට දින දෙකකට පෙර BOI හි සභාපති සුසන්ත රත්නායකද සිය තනතුරෙන් ඉල්ලා අස්වන ලදී අද දිනයේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
සිය පෞද්ගලික ව්‍යාපාර කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය නිසා තමන් අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුරෙන් ඉවත් වීමට තීරණය කල බව ඔහු පවසා ඇතැයි වාර්තා වේ.