අසාධිතයන් හමුවීමත් සමග අහුන්ගල්ල ප්රදේශයේ සංචරණ සීමා පනවයි
අහුන්ගල්ල කටුවිල ප්රදේශයේ කොරෝනා නව ආසාධිතයන් ඊයේ (23) වන විට පහළොස් දෙනෙකු හමු වීම හේතුවෙන් ප්රදේශයේ විශාල පිරිසක් පීසීආර් පරීක්ෂණ සදහා යොමු කර වීමට සෞඛ්යය අංශ කටයුතු කර තිබේ. එයට අමතරව ප්රදේශයේ සංචරනයද සීමා කිරීමට අහුන්ගල්ල පොලීසිය හා සෞඛ්යය අංශ පියවර ගෙන තිබිණි.
අහුන්ගල්ල ඌරගහ මාර්ගයේ වැලිකන්ද පොදු නාන ළිඳ අසල දී එම මාර්ගයේ ගමන් ගන්නා වාහන රියදුරන් පරීක්ෂා කොට ඔවුන් දැනුවත් කරන ලද .