නව අසාධිතයන් 20ක් සමස්ථ රෝගීන් ගණන 1613 දක්වා ඉහළට

අද රාත්‍රී නිකුත් කල වාර්තා අනුව මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1613 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ අනුව අද දිනට කොරෝනා ආසාධිත රෝගීන් 53 දෙනෙකු වාර්තා වෙයි අද දිනය වන විට කොරෝනා ආසාධිත පුද්ගලයන් 781 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *