අද දිනයේ හමුවූ අසාධිතයන් හය දෙනා සමග මෙරටින් හමුවූ කොරෝනා අසාධිතයින් ගණන 310 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය කරයි මේ දක්වා කොරෝනා අසාධිතයින් 100 දෙනෙකු සුව වී ඇති බවත් පුද්ගලයින් 208 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් වල ප්‍රතිකාර ලබන බවත් සදහන් කරයි