අද දිනයේ මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයන් ගණන 23 ක්

අද දිනයේ මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයන් ගණන 23 ක් බව වසංගත රෝග විධ්‍යා අංශය සදහන් කරයි ඒ සේනපුර පුනරුප්තාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් පිරිසක් බවද වාර්තාවෙයි මේ අනුව මෙරටින් හමුවූ කොරෝනා අසධිතයින් ගණන 2867 දක්වා ඉහල ගොස් ඇත අද දිනයේ කොරෝනා ආසාධිත පුද්ගලයන් 14 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා අසාධිතයින් ගණන 263 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය වැඩි දුරටත් සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *