අද අසාධිතයන් 1913 යි!! මරණ 13 යි!! තත්වය දරුණුයි!! ඇමති ලොකුගේ ද ??

++අද කොරෝනා අසාධිතයන් 1913 යි!! මරණ 13 යි !!++සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 709 දක්වා ඉහළටසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි!! ++පාලනය නොකළහොත් ඉදිරි සති දෙක ඉන්දියාවට සමාන විය හැකියි“මේ “අපිට අඩුම ගානේ තව සුමාන දෙකක් ඊටත් වැඩිවෙන්නත් පුළුවන්. අපි මේ ජීවන රටාවට අනුගත නොවුනහොත් රටක් විදියට අපිට ඉන්දියාවට වගේ ඉතාමත් ම අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. ගෙදර ඇතුළේම රෝගියෙක් ඉන්නවා නම් ගෙදර අනිත් අයත් රෝගියාත් මුව ආවරණයක් පැළඳ සිටීම ඉතාමත් වැදගත්. සම්පූර්ණයෙන්ම ඉදිරි සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්වයට අනිවාර්යයෙන් ම යන්න වෙනවා. අපි මේ සම්බන්ධව සමාජයක් විදියට එක පිළිවෙතකට අනුගත වෙලා රෝගය පාලනය කිරීමට තීරණය කළේ නැත්නම්.”වෛද්‍ය සංගමයේ සභාපතිනි, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න කියයි!! ++කොරෝනා ආසාධිත ගැබිණි මවුවරුන් 70 දෙනකු රෝහල්වලතිදෙනෙකු දැඩි සත්කාර ඒකක වල ++පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා ශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියයි!!! ++පිළියන්දල හුදකලා කිරීම හකුලා බලවේගය කුමක්ද ?? කැස්බෑවේ කොරෝනා ප්‍රවණතාව 60% දක්වා ඉහළට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පවසයි.!!!++දේශපාලන මැදිහත්වීමක් සම්බන්ධයෙන් කථාබහක් බල්ලා මල්ලෙන් එළියට!! ++ඇමති ගාමිණී ලොකුගේ ගේ කාර්යාලයෙන් අසධිතයන් පහක් ඇමති ලොකුගේ නිරෝධායනය වන්නේ කවදාද ?? PCR පරීක්ෂණයක් කළා ඇමති ගාමිණී ලොකුගේ මාධ්‍යට කරුණු කියයි!!! ++ඉන්දියාවෙන් එන්නත ප්‍රමාදයි!! “රුසියාවේ නිෂ්පාදිත එන්න‍තේ පළමු මාත්‍රා තොගය ලැබෙනවා” එන්නත් මාත්‍රා 15000 ක් දිවයිනට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියයි!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *