අද වාර්තා …කොරෝනා අසාධිතයින් ගණන 256 දක්වා ඉහලට රෝගීන් 91 සුවය ලබයි!!

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 256 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.මේ වනවිට ආසාදිතයන් 91 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *