රටතොට විශේෂ පුවත් අද වාර්තා …කොරෝනා අසාධිතයින් ගණන 256 දක්වා ඉහලට රෝගීන් 91 සුවය ලබයි!! April 19, 2020April 19, 2020 Admin 01 0 Comments මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා අසාධිතයින් ගණන 256 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.මේ වනවිට ආසාදිතයන් 91 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි