අද දිනට කොරෝනා මරණ 8 ක් සමස්ථ මරණ 264 ක් වෙයි!!
අද දිනය තුල තවත් කොරෝනා මරණ 08ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට කොරෝනා සමස්ථ මරණ සංඛ්‍යාව 264 ක් දක්වා ඉහල ගොස් ඇත
මෙම මරණ අතර නුවරඑළිය ප්‍රදේශයේ අවුරුදු 27 තක පිරිමි පුද්ගලයෙකු වන බව වාර්තා වෙයි මෙලෙස මිය ගිය අනෙකුත් පුද්ගලයන් කොලොන්නාව ,බොරැල්ල කෑගල්ල දෙහිවල පොලොන්නරුව ,උඩුදුම්බර ප්‍රදේශවලින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි