අද දින අඩුම වයස් මරණයත් සමග කොරෝනා අසාධිතයින් 797 වාර්තාවෙයි

අද දිනයේ මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින් ගණන 797 බව කොවිඩ් – 19 වල්වීමේ ජාතික මධ්‍යස්ථානය සදහන් කරයි පැලියගොඩ පොකුරෙන් රෝගීන් 567 ක් සහ බන්ධනාගාර පොකුරෙන් රෝගීන් 230 වාර්තා වීම සිදුව ඇති බව කොවිඩ් 19 වල්වීමේ ජාතික මධ්‍යස්ථානය සදහන් කරයි.

අද දිනයේ මෙරටින් වාර්තාවන අඩුම වයසින් කොරෝනා වෛරසය නිසා සිදුවූ මරණය රිජ්වේ ආර්යා රෝහලින් වාර්තාවන ලදී ඒ කොළඹ මෝදර ප්‍රදේශයේ දින 20 පමණ වයස බිළිදෙකු බව රිජ්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂක වරයා සදහන් කරයි ඒ අනුව අද දිනට කොරෝනා මරණ 3 ක් වාර්තා වන අතර මෙරට සමස්ථ කොරෝනා මරණ ගණන 145 දක්වා ඉහල ගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *