අද දිනයේ කොරෝනා මරණ 11 ක් වාර්තා වෙයි

අද රාත්‍රී රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂවරයා නිකුත් කල නිවේදනය අනුව අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත වූවන්ගේ මරණ 11ක් වාර්තාවන බව සදහන් කරයි
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළගොස් ඇත .අද මියගිය රෝගීන් අතරින් තිදෙනෙකු උග්‍ර ස්වසන අපහසුතාවය නිසා මියගොස් ඇති බව නිවේදනය නිරීක්ෂණය කිරීමෙන් පෙනී යයි කැලණිය ප්‍රදේශයේ 47 හැවිරිදි කාන්තාවක් ස්වසන අපහසුතාවය නිසා මියගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *