අද දිනට කොරෝනා රෝගීන් 52 යි සමස්ථ අසාධිතයන් 1735 යි

මෙරට කොරෝනා අසාධිතයන් අද දිනට 52 වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 1735 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි අද පස්වරුව වන විට කොරෝනා ආසාධිත රෝගීන් 806 දෙනෙකු පිටව ගොස් ඇති බවද සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *