කන්දකාඩුවෙන් අද දිනට රෝගීන් 90 ක් හදුනා ගනී
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය මුල්කරගනිමින් ඇරඹි මෙරට දෙවන කොරෝනා වෛරසය ආසාධිත තවත් පුද්ගලයන් අද දිනට අනු දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඉන් 76 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානයට මාරුකර යවන ලද රැුදවියන්ය.සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන්ය.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2612 දක්වා ඉහළ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.