අද දිනට කොරෝනා අසාධිතයින් 703 වාර්තා වෙයි

අද රාත්‍රී කාලයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 377 දෙනෙකු හඳුනා ගෙන තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 703 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.අවසන් රෝගීන් 377 දෙනා පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් 294, බන්ධනාගාර පොකුරින් 83ක් වශයෙන් හදුනාගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *