මොරටුව එගොඩඋයනේ වෙඩි තැබීමෙන් තිදෙනෙකුට තුවාල අණ නොතකා ගිය බව පොලීසිය කියයි

මොරටුව එගොඩ උයන ප්‍රදේශයේ ඇඳිරි නීති කාලසීමාවේදී ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් සිදුකල වෙඩි තැබීමෙන් එක් පුද්ගලයන තිදෙනෙකු තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර ඇත පොලීසිය සදහන් කලේ ඇදිරිනීතිය පනවා ඇති මොහොතක අණ නොතකා ධාවනය කිරීම නිසා වෙඩි තැබීමක් සිදුකල බවයි

වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලැබූ අතර ඉන් එක්වැ අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර ඇත.සිදුවීම සම්බන්ධයෙන් රියදුරා සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *