වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් තිස්දෙනෙකුට කොරෝනා අසාධනය වෙයි!!
වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් තිස්දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇති බව යුධ හමුදා පති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි ඊයේ දිනයේදී පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙකු හමුවීම නිසා ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් සමබන්ධයෙන් සිදුකල පරීක්ෂාවකදී මෙම සෙබළුන් තිස්දෙනාට කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව වාර්තාවෙයි
මේ සමගම වැලිසර නාවුක හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට නාවුක හමුදාපතිවරයා කටයුතු කර ඇත.මෙම පිරිස සමගින් අද දින හඳුනාගත් කොරෝනා ආසාදිත ප්‍රමාණය 39 දක්වා ඉහල යයි.එක් දිනක් තුලදී මෙරටින් වාර්තා වන වැඩිම ආසාදිත ප්‍රමාණය එයයි.මේ වනවිට මෙරට කොරෝනා අසාධිතයින් ගණන 370 දක්වා ඇත