ලංකාවේ කොරෝනා අසාධිතයන් පහළොස් දහස ඉක්මවයි!!!
මෙම වසරේ මාර්තු මාසයේ මෙරට වසාගත් කොරෝනා වෛරස හේතුවෙන් මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා අසාධිතයින් ගණන 15000 ස ඉක්මවා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි අද දිනයේ මෙතෙක් වර්තවවූ ආසාදිතයින් 309ක් සමග මෙතෙක් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,024ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.