කොරෝනා අසාධිතයින් ගණන 113 යි අද දිනට රෝගීන් 7 දෙනෙකු වාර්තා වෙයි

අද සවස වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත වූ සමස්ථ පුද්ගලයන් ගණන 113 දක්වා ඉහල ගොස් ඇත මේ අනුව අද දිනයේ මේ දක්වා අද දිනයේදී ආසාදිතයන් 07 දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි
ඉන් 103 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී බව වැඩි දුරටත් සදහන් කරන ලදී වෛරසය ඇතැයි සැකකරන තවත් පිරිසක් රෝහල් තුල .ප්‍රතිකාර ලබන බවත් එම පිරිස සම්බන්ධයෙන් දැඩි අධීක්ෂණයක සිටින බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *