2020 එජාප අපේක්ෂකයා දිනන ක්රීඩකයෙක්
පොහොට්ටු අපේක්ෂකයාව ප්රසිද්ධ කරලා අනාගෙන තියෙන්නේ
ප්රශ්නය : ඉදිරි ජනාධිපතිවරණයේ ඔබලාගේ අපේක්ෂකයා කවුද??පිළිතුර : තරගය දිනන්න පුළුවන් හොද ක්රීඩකයෙක්ප්රශ්නය : ඒ කියන්නේ ක්රිකට් ක්රීඩකයෙක් ද ?පිළිතුර : අන්න කියවුණා , ඒත් ඒක දැන්න්ම කියන්න හොද නැහැ ,කොහොමත් ඔයාලට කියන්නම හොද නැහැ
ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ තරග කරුවා දිනන ක්රීඩකයෙක් ඒ අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් හෝ වෙනත් අයෙකු වෙන්න පුළුවන් ඒ අපේක්ෂකයා දැන්ම ප්රසිද්ධ කරන්නේ නැහැ. පොහොට්ටුවේ කට්ටිය ජනාධිපති අපේක්ෂකයාව ප්රසිද්ධ කරලා අනාගෙන තියෙන විදිය. දැන් එයාගේ සියලු පැටිකිරිය එලියට එනවා.මම කිව්වා එයාට කතරගම ගෙයක් තියෙන බව කට්ටිය මට මඩ ගැහුවා බොරු කියනවා කියලා එහෙනම් කොහොමද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නමට කතරගම තියෙන ගෙදරට ලයිට් බිලක් එන්නේ. අපේ වැඩපිළිවෙල 2015 දී වගේ අවසන් මොහොතේ තමයි ගේන්නේ එතකොට බලාගන්න පුළුවන් කාටත් පොහොට්ටු පක්ෂයේ අපේක්ෂකයාට එරෙහි ප්රතිවාදියා කවුද කියලා.
https://www.youtube.com/watch?v=T4NPa08XcLI