අද රාත්‍රී වාර්තා වූ අසාධිතයන් 10 සමග සමස්ථ රෝගීන් ගණන 925 ක් වෙයි

අද රාත්‍රී වාර්තාවූ නව කොරෝනා අසාධිතයන් 10 දෙනා සමග මේ වනවිට මෙරට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් ගණන 925 දක්වා ඉහල ගොස් ඇත කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට මෙරට රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 471 ක් වේ. මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 445 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *