මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වෙයි

මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 1558 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.අද දිනයේදී ආසාදිතයන් 28 දෙනෙකු හඳුනාගෙන තිබේ.ඒ අතර නාවික හමුදා සෙබළු 17 දෙනෙක් සහ විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 11 දෙනෙකු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *