ලංකාවේ සමස්ථ කොරෝනා අසාධිතයන් ගණන 150 දක්වා ඉහලට

මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා අසාධිතයන් ගණන 150 දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යව 3 ක් වන අතර වෛරසය ආසාධිත පුද්ගලයන් 20 කට වැඩි ප්‍රමාණයක් දැනට සුවය ලබා ඇති බවද සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *