2019 දී ලෝක කුසලානය ලංකාවට අවශ්‍ය නම් // මේ ඔබගේ තේරීම ද ?

ක්‍රීඩා පිටිය තුළ අලස වීම තුලින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ අගාධයට

මීලග ලෝක කුසලාන කණ්ඩාමේ මෙරට ක්‍රීඩා කලයුතු කණ්ඩායම මෙසේය  දිනේෂ් චන්දිමාල්,  ලසිත්  මාලිංග  උපුල් තරංග ,කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න,අසේල ගුණරත්න දසුන් ශානක,තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න ,අකිල ධනංජය ,සුරංග ලක්මාල්,ඉසුර උදාන ,ජීවන් මෙන්ඩිස් , මෙම ක්‍රීඩකයින් එළබෙන ලෝක කුසලානය වෙනුවෙන් එක කණ්ඩායමක ක්‍රීඩා කල හැකිනම් 2019 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිහිනයක් නොවෙ

ක්‍රිකට් ක්‍රීඩාව කරන ලෝකයේ රටවල් අතර ක්‍රිකට් බහින කලාව සහිත රටවල් දෙක ශ්‍රීලංකාව , බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ය මෙම රටවල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් තිබුණු ජීවගුණය සීග්‍රයෙන් කඩාවැටෙමින් ඇත. එම කණ්ඩායම් ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රවනතාවයන් වෙනුවෙන් ක්‍රීඩකයන් ආදේශ කිරීමේ දුර්වලතාවය. මෙයට ප්‍රධානතම් හේතුවයි මෙම රටවල කණ්ඩායම් තේරීමේ ක්‍රමය වහා වෙනස් නොකළහොත් තවදුරටත් කඩාවැටීම නැවතිය නොහැකි වනු ඇත.

දෝලනය වේගය ආක්‍රමණය සහිත පන්දු යවන්නන් සම්බන්ධයෙන් දක්වන අඩු තක්සේරුව විවිධත්යෙන් කඩුල්ලට එන දග පන්දුව නිසි ලෙස ග්‍රහණය කර නොගැනීම ක්‍රීඩා පිටිය තුළ අලස වීම තුලින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ අගාදයට යමින් ඇත. 2019 ලෝක කුසලානයේ උරුමය වෙනුවෙන් මෙම කණ්ඩායම් ගෙදර වැඩ රැසක් කල යුතුමය පන්දුවාර 50 ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කළහැකි පිතිකරුවන් තිදෙනෙකු පුහුණු කිරීම ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක යෙක් සහිත අවශ අවස්ථාවේදී පිත්තෙන් පන්දුවෙන් දක්ෂතා සහිත ක්‍රීඩකයන් දෙදෙනෙකු නිත්‍ය දග පන්දු යවන්නෙකු සහ වේග පන්දු යවන්නෙකු අත්‍යවශ්‍ය වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *