ගෑස් සිලින්ඩරය ගණන් උස්සයි.
අද මධ්‍යම රාත්‍රී 12.00 සිට රුපියල් 245.00 කින් ඉහලට.
ගෘහස්ථ ගෑස් සිලින්දරයක මිල රුපියල් 245.00 කින් ඉහළ දැමීමට පාරිභෝගික සේවා අධිකාරියේ අවසරය හිමිවී තිබෙනවා.ඒ අනුව අද මධ්‍යම රාත්‍රී සිට කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්දරයක මිල ඉහල යනු ඇති.ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ 1676.00 ක් .ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහල යාම නිසා මෙරට ගෑස් සමාගම් විසින් මිල ඉහල දැමීමට අවසර ඉල්ලා තිබුණා.