ජනතාවට ආශ්වාදයක් දෙන්න ජනපති තුමා ගමට යනවා
පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත් කියයි
ජනාධිපතිතුමා ගමින් ගමට යන්නේ ජනතාවට ආශ්වාදයක් ලබාදීම සදහායි එතුමාගේ ප්රතිපත්තිය තුල එම වැඩ සටහන ක්රියාත්මක කරනවා අපි විතරයි ගමින් ගමට ගියේ එම ප්රතිපත්තිය අරගෙන දැන් ජනාධිපතිතුමා ගමින් ගමට ඒ ප්රතිපත්තිය අරගෙන යන එකේ වරදක් නැහැ එතුමා ගමට යන්නේ ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙන්න බව පාර්ලිමේන්තු මන්ත්රී ජයරත්න හේරත් මහතා රුපවාහිනී නාලිකාවක් සමග පවතී වැඩසටහනක් අතරේ මේ බව සදහන් කරන ලදී