ඉතිහාසයේ අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා විපක්ෂය මේ මැතිවරණයේදී බිහි වෙනවා.
පැහැදිළි දර්ශනයක් පැහැදිළි වැඩ පිළිවෙලක් සහිත නායකයෙක් සමගින් අපි ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද 14 කින් දිනුවා එම වැඩ පිළිවෙල ජනතාව නැවත අනුමත කරන්නේ වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජයග්‍රහණය කරනවා. මැතිවරණ ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා විපක්ෂය බවට මෙම මැතිවරණයේදී ඉතිහාස ගත වෙනවා. අපි සියලු අභියෝග හමුවේ ජනතා සේවය දිගටම කරනවා. covid 19 සාර්ථකව පාලනය කල ජනපති වරයෙක් ආණ්ඩුවක් ඉදිරි මැතිවරණයෙන් ලබන ජයග්‍රහණයත් සමග රට දියුණුවේ මාවත වෙත රැගෙන යනවා.