අද හමුවූ රෝගීන් 9 දෙනා සමග ආසාදිතයන් සංඛ්‍යාව 856 ක් දක්වා ඉහලට

අද දිනයේදී මෙරටින් හමුවූ රෝගීන් 9 දෙනා සමගින් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 856 ක් දක්වා ඉහල ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට රෝහල් ගතව රෝගීන් 525 දෙනකු ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 321 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *