රටතොට විශේෂ පුවත් මෙරට කොරෝනා අසාදිත රෝගීන් සංඛ්‍යාව 619 ක් දක්වා ඉහළට April 28, 2020April 28, 2020 Admin 01 0 Comments මේ වනවිට මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 619 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.අද දිනයේදී මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 31 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි