updete..මෙරට කොරෝනා අසාධිතයින් ගණන 505 දක්වා ඉහළට

කොරෝනා අසාධිතයින් ගණන 505 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි මේ අනුව අද දිනට කොරෝනා අසාධිතයින් 41 දෙනෙකු හමුවී ඇත ඉන් වැඩිම පිරිසක් නාවික හමුදාවේ සාමාජිකයන් වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *