මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 203 දක්වා ඉහළට

අද පෙරවරු වේ ලැබුණු වාර්තා අනුව මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයන් ගණන 203 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද පෙරවරුවේ රෝගීන් තිදෙනෙකු හදුනා ගැනීම නිසා කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 203 දක්වා ඉහළ ගොස් ඇති අතර කොරෝනා වෛරසය සුවවී සිටින සංඛ්‍යාව 50 සීමාව පසුකර ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *