මෙරටින් වාර්තාවන කොරෝනා රෝගීන් ගණන 117 දක්වා ඉහළට

අද දින සවස් වනවිට මෙරටින් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 117 බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි අද දින නව රෝගීන් හතර දෙනෙකු මෙරටින් වාර්තා වන අතර ඉන් රෝගීන් දෙදෙනෙක් හලාවත සහ රත්නපුර රෝහල්වල සිට ඔවුන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *