ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහළට

අද දහවල් වනවිට ශ්‍රී ලංකාවෙන් හමුවූ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි

ඊයේ දිනය අවසානය වනවිට මෙරට කොරෝනා අසාධිතයින් ගණන 117ක් ලෙස වාර්තා වී තිබිණි.එහෙත් මේ වනවිට තවත් ආසාදිතයින් තිදෙනකු වාර්තා වී තිබෙන අතර ඒ අනුව මුළු ආසාදිතයින් ගණන 120 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වයිරසය අසාදිත පුද්ගලයින් 11 දෙනකු මේ වනවිට සුවය ලබා පිටව ගොස් ඇත.එක් පුද්ගලයෙකු මියගොස් ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *