මෙරට කොරෝනා අසාධිතයන් 1800 දක්වා ඉහළට

අද දිනයේ මේ දක්වා කොරෝනා අසාධිතයන් වාර්තා අනුව වීමත් සමග මෙරට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1,801 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි කොරෝනා ආසාදිතයන් 931 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිත පුද්ගලයන් 858 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.වෛරසය ආසාදනය වී නැතත් ආසාදිත ලක්ෂණ පෙන්නුම් කරන තවත් රෝගීන් 48 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසු වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *