කොරෝනා අසාධිතයින් ගණන 991 දක්වා ඉහළට

අද දින රාත්‍රී වාර්තාවන නව අසාධිතයන් 5 දෙනා සමග මෙරට කොරෝනා අසාධිතයින් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.මේ අනුව අද දිනට නව අසාධිතයින් 10 දෙනෙකු හමුවී ඇත අද දිනයේ කොරෝනා අසාධිතයින් 21 දෙනෙකු සුවය ලබා ඇති අතර වෛරසය සුවවූ පුද්ගලයන් ගණන 559 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *