නව ආණ්ඩුකාර අසාද් සාලිගේ විශ්වාශය බංග වෙයි ද ????

එජාපය විසින් විශ්වාශ බංගයක් ගෙන ඒමට සුදානමින්

මෑතකදී ජනාධිපති වරයා විසින් පත්කරන ලද බස්නාහිර පළාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂනායක (එජාපයේ) විශ්වාස භංග යෝජනාවක් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වෙයි

මෙම යෝජනා සදහා මන්ත්‍රීවරුන් විසින් අත්මන් තැබීමෙන් පසු සභාවට ඉදිරිපත් කරන්නේ යයි බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා කියයි.වැඩි දුරටත් සදහා කරයි. ආණ්ඩුකාර ආසාද් සාලිට විරුද්දව චෝදනා හතක් එල්ල කරන බවත් ඒ අතර මූල්‍ය චෝදනාද ඇති බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.ඔහුගේ මෙම ක්‍රියාවන් සහ චෝදනා එල්ල වූවෙකු ආණ්ඩුකාර ලෙස පත්කිරීමෙන් මෙරට ප්‍රධානතම පළාත් සභාවේ බස්නාහිර පළාතට අගෞරවයක් වී ඇතැයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *