බිරිද ලංකාවට ගෙන්න ඇමති ගෝලයා ලක්ෂ 4 කප්පමක් ඉල්ලයි
බිරිද ගෙනෙන ලෙස ඉල්ලා දුරකථන කුළුනක නැග උපවාසයේ
විදේශතව සිටින තම බිරිද මෙරටට ගෙනවා දෙන ලෙස ඉල්ලා 24 හැවරදි පුදගලයෙකු අඩි 216ක් උස ඇති උඩුගම්පොල ප්‍රදේශයේ පිහිටි දුරකථන සංනිෙවිදන කුළුනක් මත නැග උපවාසයක මෙලෙස උපවාසයේ යෙදි සිටින්නේ මිගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුය දැනට වසර කීපයකට පෙර තම බිරිද විදේශ රැුකියාක් සදහා ජෙර්දානයේ රැුකියාවකට ගොස් ඇත
දැනට මාස නවයක පමන සිට ජොර්දානයේ මාගේ බිරිද සිරකදවුරකව සිටින බැවින් ෙමි සම්බන්දයෙන් සියළු විස්තර ඇතුලත් ලිපියක් භාරදීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් කර අමාත්‍යංශයේ යම් උපදෙසක් හෝ යම් පිලිසරනක් සොයා ගිය නමුත් ඇමති තුමාගේ කර්ය්ය මංඩල නිළධාරිවරයෙකු මෙම ලිපිය භාරගෙන ඇති අතර තම බිරිද ලංකාවට ගෙන්වා දීමටනම් රුපියල් ලක්ෂ හතරක් අවශ්‍ය බව එම නිළධාරිවරයා ප්‍රකාශ කල බවත් තමාට රුපියල් ලක්ෂ හතරක් නැති නිසා යම් පිලිසරනක් සොයා තතු පැහැදිලි කර දිම සදහා සංචාරක අමාත්‍යවරයා හමුවිමට ආ බවත් එහිදී අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙකු මුදල් ඉල්ලූ බවට හඩපටියක් ඇත්නම් තමාට ලබාදෙන ලෙස ප්‍රකාශ කල බවත් උපවාස කරු ප්‍රකාශ කලේය
උපවාස කරු තව දුරටත් කියා සිටියේ තමා මාළු ලෙල්ලෙමි මාළු රැුකියාවක් කරන බවත් මාළු ලෙල්ලෙමි මාළු පෙටිටි පටවන බවත් ඒ පටවන එක මාළු පෙටිටියක් සදහා රුපියල් 20ක් ලැබෙන බවත් මෙම රැුකියාවක් කර කොහෙමද මම රුපියල් ලක්ෂ හතරක් සොයන්නේ ඒ වගේම ඡොර්දානේ තානාපති මගෙන් බිරිදව ලංකාවට එවිමටනම් ඇයද තමාගෙන් මුදල් ඉල්ලූවා යැයි කියා සිටියෙය සිද්දිය සම්බන්දයෙන් ගම්පහ පොලිසිය ෙමි වන විටත් වැටි දුර පරික්ෂණ මෙහෙයවනු ලබයි