වැලිගම් පිටියේ කාන්තාව ඝාතනයේ ප්‍රධාන සැකකරු දඩුගම් ඔයට පනී

හලාවත ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටින අවස්ථාවේ

පසුගියදා කදාන වැලිගම් පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන්කරමින් සිටි කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමුණුගම සංජීව නැමැත්තා පෑලියගොඩ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හලාවත ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටින අවස්ථාවේ තමන්ට ශරීර අවශ්‍ය තාවයක් ඇතිබව සදහන් කර ඇත මෙහිදී පොලිස් ග්‍රහණයෙන් මිදී අසල ඇති දඩුගම් ඔයට පන සිය දිවි තොරකරගෙන ඇතිබව පොලීසිය සදහන් කරයි.

අපරාධ රැසක් සම්බන්ධයන් පොලිස් පරීක්ෂණ සදහා අත්‍යවශ්‍ය සැකකරුවෙකු වූ අමුණුගම සංජීව ගනේමුල්ල වැලිවේරිය ප්‍රදේශයේ කලක සිට අපරාධ රැසක සිදු කර අයෙකි. පසුගියදා කඩන ව්ලිගම් පිටියේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කිරීම සංජීවට වැරදුනු කුරුමනමකි ඒ පෑලියගොඩ පොලිස් කොට්ඨාශයට වාර්තාකර නවටහ පැමිණෙමින් සිටි කළු අජිත් මෙම වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වී තිබුණි .කෙසේ හෝ කළු අජිත් ඝාතනය කිරීමේ අරමුණින් වෙඩි ප්‍රහාරය එල්ල කල මෝටර් රථය වෙනත් එකක් වන ලදී.එම වෙඩි තැබීමෙන් වැලිගම් පිටිය ප්‍රදේශයේ කාන්තාවක මිය යන ලදී.

සිය දියණිය සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිට ඇත. ඇය ගමන් ගත මෝටර් රථයද ඝාතකයන්ගේ ඉලක්කය වූ කලු ගාමිණී පෑලියගොඩ සිට පැමිණෙන මෝටර් රථයද එක සමාන පාටින් යුක්ත වීම නිසා නිකරුනේ කාන්තාවක මිය යන ලදී.මෙය පාතාලයේ එළි පිට මරාගැනීමේ ප්‍රතිපලයක් ලෙස මහමග ගමන් ගත් අහිංසක කාන්තාවකගේ ජීවිත වලින් වන්දි ගෙවීමකිමෙය පාතාලයේ පළමු සිදුවීම නොවෙති පිළියන්දල ප්‍රදේශයේදී කුඩා දැරියක ඝාතනය වීම සහ මෙම සිදුවීම ආසන්නම සිදුවීම් වුවද තවත්විශාල පිරිසක් පාතාලයේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් නිකරුනේ තම ජීවිත වලට සමු දීමට සිදුවීම කෙතරම් අවාසනාවක් ද ??????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *