එක් දිනකදී වැඩිම කොරෝනා මරණ අද වාර්තාවෙයි
දිනක් තුල මෙරටින් වාර්තාවන වැඩිම කොරෝනා ආසාධිත මරණ සංඛ්‍යාව අද දිනයේ වාර්තාවන ලදී ඒ අද දිනයේ වාර්තාවන මරණ 13 සමගිනි මේ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහල ගොස් ඇත අද දිනයේ සමස්ත කොරෝනා අසාධිතයන් 713 ක් වාර්තාවන බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු නිකුත් කළ වාර්තාවේ දැක්වේ.