මෙරට දිනක වාර්තාවූ වැඩිම රෝගීන් 137 ඊයේ වාර්තා වෙයි

මෙරට සමස්ථ කොරෝනා ආසාධිත රෝගීන් ගණන 1319 දක්වා ඉහළ ගොස් ඇති බව බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.මෙම රෝගීන්ගෙන් 127 දෙනෙකු පිටරට සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් පැවති පිරිසකි නාවික හමුදාවේ 10 දෙනෙකු ද අසධිතයන් අතර වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *