ආණ්ඩුව කොරෝනා පැතිරෙන්න දීලා බලා සිටිනවා

ආණ්ඩුව කියනවා කොරෝනා සමඟ ජීවත් වෙන්න කියලා ආණ්ඩුව කොරෝනා පැතිරීමට ඉඩ දී බලා සිටින තත්වයට පත්වෙලා බව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය.වැඩි දුරටත් සදහන් කලේ ආණ්ඩුවේ නොහැකියාව කොරෝනාවලින් වසන් කරමින් ජනතාව මත පැටවීට කටයුතු කරන බවයි ආණ්ඩුවේ නොහැකියාව කොරෝනා වලට බැර කිරීමට ඉඩ ලබා නොදෙන බවද ඇය පැවසීය.ආණ්ඩුවේ ඉලක්කය විය යුත්තේ කොරෝනා සමග ජීවත් වීමට ජනතාවට කීම නොව කොරෝනා පාලනය කිරීම බවද ඇය පවසයි.මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *